ගීතාවලිය 21:4
ගීතාවලිය 21:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඔබගෙන් ජීවනය ඉල්ලී ය; ඔබ ඔහුට සදාතනික දිගායු දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්නගීතාවලිය 21:4 Sinhala Revised Old Version (SROV)
ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්නගීතාවලිය 21:4 Sinhala New Revised Version (NRSV)
ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක; දිගායු ද ප්රදානය කළ සේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්න