ගීතාවලිය 21:3
ගීතාවලිය 21:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අනර්ඝ ආශිර්වාද රැගෙන, ඔබ ඔහු පිළිගත් සේක්, ඔහුගේ හිස මත දඹ රන් කිරුළක් පැලඳූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්නගීතාවලිය 21:3 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක, ඔහුගේ හිස පිට පවිත්ර රන් ඔටුන්නක් තබනසේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්නගීතාවලිය 21:3 Sinhala New Revised Version (NRSV)
ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.
බෙදාගන්න
ගීතාවලිය 21 කියවන්න