ගීතාවලිය 20:6
ගීතාවලිය 20:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දැන් මම දනිමි: ස්වාමින්වහන්සේ ස්වකීය අභිෂේක ලද්දාණන් ගලවන සේක. ගැලවීමේ බලය තම දකුණතේ දරාගෙන, තම ශුද්ධ ස්වර්ගයේ සිට, උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 20 කියවන්නගීතාවලිය 20:6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි; උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක.
බෙදාගන්න
ගීතාවලිය 20 කියවන්නගීතාවලිය 20:6 Sinhala New Revised Version (NRSV)
හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි. සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 20 කියවන්න