ගීතාවලිය 20:1-2 - Compare All Versions
ගීතාවලිය 20:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
විපත් අවස්ථාවන්හි ස්වාමින්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක්වා! යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ ආරක්ෂා කරනු ලැබේවා! උන්වහන්සේ ශුද්ධස්ථානයේ සිට ඔබට උපකාර එවන සේක්වා! සියොනෙහි සිට ඔබට ආධාර කරන සේක්වා!
ගීතාවලිය 20:1-2 SROV (Sinhala Revised Old Version)
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා; ශුද්ධස්ථානයෙන් නුඹට පිහිට එවනසේක්වා, සියොන්හි සිට නුඹ ශක්තිමත් කරනසේක්වා
ගීතාවලිය 20:1-2 NRSV (Sinhala New Revised Version)
විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා! එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
ගීතාවලිය 20:1-2 SNRV (Sinhala New Revised Version 2018)
විපත්ති දවසේ දී හිමිතුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා! එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
ගීතාවලිය 20:1-2 NIV (New International Version)
May the LORD answer you when you are in distress; may the name of the God of Jacob protect you. May he send you help from the sanctuary and grant you support from Zion.