ගීතාවලිය 19:7-8
ගීතාවලිය 19:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය; ජීවය යළි පුබුදන්නේ ය. ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය. එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි. ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි.
ගීතාවලිය 19:7-8 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.
ගීතාවලිය 19:7-8 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය. සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය
ගීතාවලිය 19:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය. සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය
ගීතාවලිය 19:7-8 New International Version (NIV)
The law of the LORD is perfect, refreshing the soul. The statutes of the LORD are trustworthy, making wise the simple. The precepts of the LORD are right, giving joy to the heart. The commands of the LORD are radiant, giving light to the eyes.