ගීතාවලිය 19:1-2 - Compare All Versions
ගීතාවලිය 19:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි. දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි; රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි.
ගීතාවලිය 19:1-2 SROV (Sinhala Revised Old Version)
අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.
ගීතාවලිය 19:1-2 NRSV (Sinhala New Revised Version)
අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
ගීතාවලිය 19:1-2 SNRV (Sinhala New Revised Version 2018)
අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමාණන්ගේ අත්කම් විදහා පාන්නේ ය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
ගීතාවලිය 19:1-2 NIV (New International Version)
The heavens declare the glory of God; the skies proclaim the work of his hands. Day after day they pour forth speech; night after night they reveal knowledge.