ගීතාවලිය 18:49
ගීතාවලිය 18:49 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්නගීතාවලිය 18:49 Sinhala Revised Old Version (SROV)
එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්රශංසා ගී කියන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්නගීතාවලිය 18:49 Sinhala New Revised Version (NRSV)
එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්න