ගීතාවලිය 18:34 - Compare All Versions
ගීතාවලිය 18:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි.
බෙදාගන්න
ගීතාවලිය 18 SCVගීතාවලිය 18:34 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.
බෙදාගන්න
ගීතාවලිය 18 SROVගීතාවලිය 18:34 NRSV (Sinhala New Revised Version)
මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 18 NRSVගීතාවලිය 18:34 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 18 SNRVගීතාවලිය 18:34 NIV (New International Version)
He trains my hands for battle; my arms can bend a bow of bronze.
බෙදාගන්න
ගීතාවලිය 18 NIV