ගීතාවලිය 17:8-9
ගීතාවලිය 17:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන, මට පහර දෙන දුෂ්ටයාගෙන් හා මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්නගීතාවලිය 17:8-9 Sinhala Revised Old Version (SROV)
මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්නගීතාවලිය 17:8-9 Sinhala New Revised Version (NRSV)
ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්න