ගීතාවලිය 17:7
ගීතාවලිය 17:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්නගීතාවලිය 17:7 Sinhala Revised Old Version (SROV)
ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්නගීතාවලිය 17:7 Sinhala New Revised Version (NRSV)
මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 17 කියවන්න