ගීතාවලිය 16:9
ගීතාවලිය 16:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි; මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්නගීතාවලිය 16:9 Sinhala Revised Old Version (SROV)
එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්නගීතාවලිය 16:9 Sinhala New Revised Version (NRSV)
එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්න