ගීතාවලිය 16:5-6
ගීතාවලිය 16:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ උරුම කොටසත්, මගේ කුසලාන් පංගුවත් ස්වාමින්වහන්සේ ය. ඔබවහන්සේ මගේ උරුම කොටස සුරක්ෂිත කළ සේක. මට මායිම් වැටුණේ ප්රසන්න තැන්වල ය; සැබවින් ම මට ප්රබෝධජනක උරුමයක් ඇත.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්නගීතාවලිය 16:5-6 Sinhala Revised Old Version (SROV)
මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක. මට මායිම් වුණේ ප්රසන්න තැන්වලය; එසේය, මට ප්රියකරු උරුමයක් ඇත.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්නගීතාවලිය 16:5-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. මාගේ වතු පිටිවල සීමා රම්ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්රියංකර ය.
බෙදාගන්න
ගීතාවලිය 16 කියවන්න