ගීතාවලිය 148:3 - Compare All Versions

ගීතාවලිය 148:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

හිරු හා සඳු උන්වහන්සේට ප්‍රශංසා කරන්න; දිදුලන තරු සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.

බෙදාගන්න
ගීතාවලිය 148 SCV

ගීතාවලිය 148:3 SROV (Sinhala Revised Old Version)

චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

බෙදාගන්න
ගීතාවලිය 148 SROV

ගීතාවලිය 148:3 NRSV (Sinhala New Revised Version)

ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.

බෙදාගන්න
ගීතාවලිය 148 NRSV

ගීතාවලිය 148:3 SNRV (Sinhala New Revised Version 2018)

ඉර හඳ මඬලෙනි, එතුමාණෝ පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමාණෝ පසසන්න.

බෙදාගන්න
ගීතාවලිය 148 SNRV

ගීතාවලිය 148:3 NIV (New International Version)

Praise him, sun and moon; praise him, all you shining stars.

බෙදාගන්න
ගීතාවලිය 148 NIV