ගීතාවලිය 140:2-3
ගීතාවලිය 140:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම හදින් දුෂ්ට ප්රයෝග සැලසුම් කරන ඔවුහු දිනපතා යුද ගිනි අවුළති. ඔවුහු තම දිව්, සර්පයින්ගේ මෙන් තියුණු කරවූහ; ඔවුන්ගේ දෙතොල් මත ඇත්තේ පොළොං විස ය. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 140 කියවන්නගීතාවලිය 140:2-3 Sinhala Revised Old Version (SROV)
ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති. ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.
බෙදාගන්න
ගීතාවලිය 140 කියවන්නගීතාවලිය 140:2-3 Sinhala New Revised Version (NRSV)
ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති. ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
බෙදාගන්න
ගීතාවලිය 140 කියවන්න