ගීතාවලිය 139:18
ගීතාවලිය 139:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඒවා ගණන් කරම් ද? ඒවා පොළොවේ වැලිවලටත් වඩා වැඩි ය. මා අවදි වන කල, මෙන්න, මා තවමත් ඔබ සමඟ ය.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:18 Sinhala Revised Old Version (SROV)
ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:18 Sinhala New Revised Version (NRSV)
ගණනින් ඒවා වැලිවලටත් වැඩි ය. ඒවා කෙසේ මට ගිණිය හැකි ද? ඒවා ගැන නිම කිරීමට නම්, ඔබට මෙන් ආයුස මටත් තිබිය යුතු ය.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්න