ගීතාවලිය 139:15
ගීතාවලිය 139:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රහසේ මා සැදුම් ලබන කල, පොළෝ ගැඹුරේ දුරවබෝධ ව මා නිර්මිත වන කල, මගේ සැකිල්ල ඔබගෙන් සැඟවී තිබුණේ නැත.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:15 Sinhala Revised Old Version (SROV)
මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්නගීතාවලිය 139:15 Sinhala New Revised Version (NRSV)
මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.
බෙදාගන්න
ගීතාවලිය 139 කියවන්න