ගීතාවලිය 138:8 - Compare All Versions
ගීතාවලිය 138:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මා උදෙසා උන්වහන්සේගේ අරමුණු ස්වාමින්වහන්සේ ඉෂ්ට කරන සේක; අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය, ඔබගේ දෑතේ වැඩ අත්හැර නො දමනු මැනව.
බෙදාගන්න
ගීතාවලිය 138 SCVගීතාවලිය 138:8 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 138 SROVගීතාවලිය 138:8 NRSV (Sinhala New Revised Version)
සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 138 NRSVගීතාවලිය 138:8 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 138 SNRVගීතාවලිය 138:8 NIV (New International Version)
The LORD will vindicate me; your love, LORD, endures forever— do not abandon the works of your hands.
බෙදාගන්න
ගීතාවලිය 138 NIV