ගීතාවලිය 138:6
ගීතාවලිය 138:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ උසස් නමුදු, උන්වහන්සේ පහත් අය සලකන සේක; එහෙත් දුර තියාම අහංකාරීන් ගැන උන්වහන්සේ දන්නා සේක.
බෙදාගන්න
ගීතාවලිය 138 කියවන්නගීතාවලිය 138:6 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
බෙදාගන්න
ගීතාවලිය 138 කියවන්නගීතාවලිය 138:6 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
බෙදාගන්න
ගීතාවලිය 138 කියවන්න