ගීතාවලිය 137:7
ගීතාවලිය 137:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙරුසලම වැටීමේ දවසේ, අහෝ ස්වාමින්වහන්ස, “එය බිඳ දමනු; එය බිඳ දමනු අත්තිවාරම් දක්වා ම” යයි ඒදොම්වරුන් පැවසූ හැටි ඔවුන්ට එරෙහිව සිහි කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්නගීතාවලිය 137:7 Sinhala Revised Old Version (SROV)
බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්නගීතාවලිය 137:7 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්න