ගීතාවලිය 137:5-6
ගීතාවලිය 137:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ යෙරුසලම, මට නුඹ අමතක වුවහොත්, මගේ දකුණතට එහි හුරුකම අමතක වේවා! මා ඔබ සිහි නො කරම් නම්, මගේ පරමානන්දය ලෙස යෙරුසලම නො සලකනවා නම්, මගේ දිව මගේ උඩු තල්ලේ ඇලේවා.
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්නගීතාවලිය 137:5-6 Sinhala Revised Old Version (SROV)
එම්බා යෙරුසලම, නුඹ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා. මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්රධාන ප්රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්නගීතාවලිය 137:5-6 Sinhala New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා! මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
බෙදාගන්න
ගීතාවලිය 137 කියවන්න