ගීතාවලිය 136:7-8 - Compare All Versions
ගීතාවලිය 136:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. දවාල පාලනයට හිරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
ගීතාවලිය 136:7-8 SROV (Sinhala Revised Old Version)
මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 136:7-8 NRSV (Sinhala New Revised Version)
ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. දවාල පාලනය කීරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:7-8 SNRV (Sinhala New Revised Version 2018)
ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. දවාල පාලනය කිරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:7-8 NIV (New International Version)
who made the great lights— His love endures forever. the sun to govern the day, His love endures forever.