ගීතාවලිය 136:23
ගීතාවලිය 136:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප අසරණ ව සිටියදී අප සිහි කළ තැනැන්වහන්සේ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 136 කියවන්නගීතාවලිය 136:23 Sinhala Revised Old Version (SROV)
අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
බෙදාගන්න
ගීතාවලිය 136 කියවන්නගීතාවලිය 136:23 Sinhala New Revised Version (NRSV)
අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 136 කියවන්න