ගීතාවලිය 136:10 - Compare All Versions

ගීතාවලිය 136:10 SROV (Sinhala Revised Old Version)

කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

බෙදාගන්න
ගීතාවලිය 136 SROV

ගීතාවලිය 136:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 136 SCV

ගීතාවලිය 136:10 NRSV (Sinhala New Revised Version)

මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 136 NRSV

ගීතාවලිය 136:10 SNRV (Sinhala New Revised Version 2018)

මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 136 SNRV

ගීතාවලිය 136:10 NIV (New International Version)

to him who struck down the firstborn of Egypt His love endures forever.

බෙදාගන්න
ගීතාවලිය 136 NIV