ගීතාවලිය 129:8
ගීතාවලිය 129:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එතැන පසු කර යන කිසිවකුත්, “ස්වාමින්වහන්සේගේ ආශිර්වාද ඔබ පිට වේවා; ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු” යි කියන්නේ නැත.
බෙදාගන්න
ගීතාවලිය 129 කියවන්නගීතාවලිය 129:8 Sinhala Revised Old Version (SROV)
මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය නුඹලාට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් නුඹලාට ආශීර්වාදකරමුයයි නොකියති.
බෙදාගන්න
ගීතාවලිය 129 කියවන්නගීතාවලිය 129:8 Sinhala New Revised Version (NRSV)
“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 129 කියවන්න