ගීතාවලිය 119:98
ගීතාවලිය 119:98 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ආඥා මගේ එදිරිවාදීන්ට වඩා මා ප්රඥාවත් කරයි. ඒවා හැම වේලේ මා සමඟ ය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:98 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:98 Sinhala New Revised Version (NRSV)
ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න