ගීතාවලිය 119:81
ගීතාවලිය 119:81 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ජීවය, ඔබගේ ගැලවීම ගැන දැඩි සේ ආශා වෙයි; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තු තබමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:81 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:81 Sinhala New Revised Version (NRSV)
මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න