ගීතාවලිය 119:53
ගීතාවලිය 119:53 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ව්‍යවස්ථාව අත් හළ දුෂ්ටයින් නිසා කෝපය මා වෙළා ගනී.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:53 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:53 Sinhala New Revised Version (NRSV)
ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න