ගීතාවලිය 119:46-48
ගීතාවලිය 119:46-48 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ පනත්, මම රජුන් ඉදිරියේ ද පවසන්නෙමි. මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. මන්ද මා ප්‍රේම කරන, ඔබේ ආඥා තුළ මම මගේ ප්‍රමෝදය ලදිමි. මා ප්‍රේම කරන, ඔබේ ආඥා දෙසට මම මගේ අත් ඔසවා, ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:46-48 Sinhala Revised Old Version (SROV)
රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:46-48 Sinhala New Revised Version (NRSV)
රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න