ගීතාවලිය 119:41-42
ගීතාවලිය 119:41-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම, මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස, එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය; මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:41-42 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා. එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:41-42 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව. එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න