ගීතාවලිය 119:165 - Compare All Versions

ගීතාවලිය 119:165 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට විශිෂ්ට සාමයක් ඇත; ඔවුන් පැකිළවන්නට කිසිවකට බැරි ය.

බෙදාගන්න
ගීතාවලිය 119 SCV

ගීතාවලිය 119:165 SROV (Sinhala Revised Old Version)

ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

බෙදාගන්න
ගීතාවලිය 119 SROV

ගීතාවලිය 119:165 NRSV (Sinhala New Revised Version)

ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත.

බෙදාගන්න
ගීතාවලිය 119 NRSV

ගීතාවලිය 119:165 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත.

බෙදාගන්න
ගීතාවලිය 119 SNRV

ගීතාවලිය 119:165 NIV (New International Version)

Great peace have those who love your law, and nothing can make them stumble.

බෙදාගන්න
ගීතාවලිය 119 NIV