ගීතාවලිය 119:15-16
ගීතාවලිය 119:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:15-16 Sinhala Revised Old Version (SROV)
ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:15-16 Sinhala New Revised Version (NRSV)
ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න