ගීතාවලිය 119:102 - Compare All Versions

ගීතාවලිය 119:102 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ නියමයන් වෙතින් මා ඉවත හැරී නො ගියේ, ඔබ මට ඉගැන් වූ බැවිනි.

බෙදාගන්න
ගීතාවලිය 119 SCV

ගීතාවලිය 119:102 SROV (Sinhala Revised Old Version)

ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.

බෙදාගන්න
ගීතාවලිය 119 SROV

ගීතාවලිය 119:102 NRSV (Sinhala New Revised Version)

ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.

බෙදාගන්න
ගීතාවලිය 119 NRSV

ගීතාවලිය 119:102 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.

බෙදාගන්න
ගීතාවලිය 119 SNRV

ගීතාවලිය 119:102 NIV (New International Version)

I have not departed from your laws, for you yourself have taught me.

බෙදාගන්න
ගීතාවලිය 119 NIV