ගීතාවලිය 111:5
ගීතාවලිය 111:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්වහන්සේට භය පක්ෂපාතවූවන්ට උන්වහන්සේ අහර සපයා දෙන සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදා සිහි කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:5 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:5 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්න