ගීතාවලිය 111:3
ගීතාවලිය 111:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ ක්රියා ආනුභාසම්පන්න ය; ගරු ගාම්භීර ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, සදහට පවත්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:3 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ ක්රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්නගීතාවලිය 111:3 Sinhala New Revised Version (NRSV)
එතුමන්ගේ ක්රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය.
බෙදාගන්න
ගීතාවලිය 111 කියවන්න