ගීතාවලිය 109:24 - Compare All Versions

ගීතාවලිය 109:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නිරාහාර ව සිටීමෙන් මගේ දණහිස් බෙලහීන ව ඇත; මගේ සිරුර වැහැරී, කෘශ ව ගොසිනි.

බෙදාගන්න
ගීතාවලිය 109 SCV

ගීතාවලිය 109:24 SROV (Sinhala Revised Old Version)

නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.

බෙදාගන්න
ගීතාවලිය 109 SROV

ගීතාවලිය 109:24 NRSV (Sinhala New Revised Version)

නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.

බෙදාගන්න
ගීතාවලිය 109 NRSV

ගීතාවලිය 109:24 SNRV (Sinhala New Revised Version 2018)

නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.

බෙදාගන්න
ගීතාවලිය 109 SNRV

ගීතාවලිය 109:24 NIV (New International Version)

My knees give way from fasting; my body is thin and gaunt.

බෙදාගන්න
ගීතාවලිය 109 NIV