ගීතාවලිය 107:30
ගීතාවලිය 107:30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිසලතාව ඇති වූ බැවින් ඔවුහු ප්රමෝදයට පත් වූහ; ඔවුන්ගේ අභිලාෂය වූ වරායට උන්වහන්සේ ඔවුන්ට මග පෙන් වූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:30 Sinhala Revised Old Version (SROV)
එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:30 Sinhala New Revised Version (NRSV)
නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්න