ගීතාවලිය 107:2
ගීතාවලිය 107:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ, සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා!
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:2 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්න