ගීතාවලිය 107:14
ගීතාවලිය 107:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක; ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:14 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්නගීතාවලිය 107:14 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 107 කියවන්න