ගීතාවලිය 106:24-25
ගීතාවලිය 106:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඔවුහු ඒ මනස්කාන්ත දේශය හෙළා දැක්කාහු, උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස නො කළාහු ය. ඔවුහු තම කූඩාරම් තුළට වී, මැසිවිලි නැගුවාහු, ස්වාමින්වහන්සේට කීකරු නො වූවාහු ය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:24-25 Sinhala Revised Old Version (SROV)
ඔව්හු ප්රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය. නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:24-25 Sinhala New Revised Version (NRSV)
එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය. ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය; සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්න