ගීතාවලිය 106:1-2
ගීතාවලිය 106:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ පරාක්‍රමවත් ක්‍රියා, ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද? උන්වහන්සේගේ ප්‍රශංසාව, මුළුමනින් ම ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද?
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්න