ගීතාවලිය 104:29-30
ගීතාවලිය 104:29-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ උන්ගෙන් ඔබේ මුහුණ සඟවා ගන්නා කල, ඔවුහු සංත්රාසයට පත් වෙති; ඔබ ඔවුන්ගේ පණනල ආපසු ගත් කල, ඔවුහු නැසී, ආපසු ඔවුන්ගේ දූවිල්ලට හැරී යති. ඔබ ඔබගේ ජීවන හුස්ම යැවූ කල උන් මවනු ලබති. මෙසේ ඔබ පොළෝ තලේ අලුත් කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 104 කියවන්නගීතාවලිය 104:29-30 Sinhala Revised Old Version (SROV)
ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයෙති. ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 104 කියවන්නගීතාවලිය 104:29-30 Sinhala New Revised Version (NRSV)
ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති. එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 104 කියවන්න