ගීතාවලිය 102:16-17
ගීතාවලිය 102:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුර යළි ගොඩ නගන සේක්; ස්වකීය මහිමශ්රීයෙන් පෙනෙන්නට එන සේක. අනාථවූවන්ගේ යැදුමට උන්වහන්සේ ප්රතිචාර දක්වන සේක්; ඔවුන්ගේ කන්නලව් සුළු කොට නො තකන සේක.
බෙදාගන්න
ගීතාවලිය 102 කියවන්නගීතාවලිය 102:16-17 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්රකාශවූසේක; උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.
බෙදාගන්න
ගීතාවලිය 102 කියවන්නගීතාවලිය 102:16-17 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්රකාශ වන සේක. එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
බෙදාගන්න
ගීතාවලිය 102 කියවන්න