ගීතාවලිය 101:4
ගීතාවලිය 101:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හදින් මුරණ්ඩු වූවන් වෙතින් මම ඈත් ව සිටින්නෙමි; නපුර සමඟ මට කිසි ගනුදෙනුවක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 101 කියවන්නගීතාවලිය 101:4 Sinhala Revised Old Version (SROV)
මුරණ්ඩු සිතක් මා කෙරෙන් දුරුවන්නේය. නපුරු දෙයක් දැන නොගන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 101 කියවන්නගීතාවලිය 101:4 Sinhala New Revised Version (NRSV)
සියලු වංක සිතුවිලි මම ප්රතික්ෂේප කරන්නෙමි; නපුරට මම කිසි විටෙක හවුල් නොවන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 101 කියවන්න