ගීතාවලිය 1:2 - Compare All Versions
ගීතාවලිය 1:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම, ඔහුගේ ප්‍රමෝදයයි. උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ඔහු දිවා රැයේ මෙනෙහි කරයි.
බෙදාගන්න
ගීතාවලිය 1 SCVගීතාවලිය 1:2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
බෙදාගන්න
ගීතාවලිය 1 SROVගීතාවලිය 1:2 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 1 NRSVගීතාවලිය 1:2 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 1 SNRVගීතාවලිය 1:2 NIV (New International Version)
but whose delight is in the law of the LORD, and who meditates on his law day and night.
බෙදාගන්න
ගීතාවලිය 1 NIV