හිතෝපදේශ 8:32-33 - Compare All Versions

හිතෝපදේශ 8:32-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එබැවින් මා පුත්‍රයිනි, මට සවන් දෙන්න; මගේ මාර්ග රක්ෂා කරන්නෝ භාග්‍යවන්තයෝ ය. මගේ උපදෙස් අසා, ප්‍රඥාවත් වන්න; ඒවා නො සලකා නො හරින්න.

බෙදාගන්න
හිතෝපදේශ 8 SCV

හිතෝපදේශ 8:32-33 SROV (Sinhala Revised Old Version)

එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය. ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.

බෙදාගන්න
හිතෝපදේශ 8 SROV

හිතෝපදේශ 8:32-33 NRSV (Sinhala New Revised Version)

ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න; මාගේ මාර්ග රක්නා අය භාග්‍යවන්තයෝ ය. මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න; ඊට කන් දී නැණවත් වන්න.

බෙදාගන්න
හිතෝපදේශ 8 NRSV

හිතෝපදේශ 8:32-33 SNRV (Sinhala New Revised Version 2018)

ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න; මාගේ මාර්ග රක්නා අය භාග්‍යවන්තයෝ ය. මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න; ඊට කන් දී නැණවත් වන්න.

බෙදාගන්න
හිතෝපදේශ 8 SNRV

හිතෝපදේශ 8:32-33 NIV (New International Version)

“Now then, my children, listen to me; blessed are those who keep my ways. Listen to my instruction and be wise; do not disregard it.

බෙදාගන්න
හිතෝපදේශ 8 NIV