හිතෝපදේශ 8:29
හිතෝපදේශ 8:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුහුදු ජලය උන්වහන්සේගේ අණ ඉක්මවා ගලා නො යන ලෙස උන්වහන්සේ මුහුදේ මායිම නියම කරන කල, උන්වහන්සේ පොළොවේ අත්තිවාරම් ලකුණු කරන කල මම එහි සිටියෙමි.
බෙදාගන්න
හිතෝපදේශ 8 කියවන්නහිතෝපදේශ 8:29 Sinhala Revised Old Version (SROV)
මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද
බෙදාගන්න
හිතෝපදේශ 8 කියවන්නහිතෝපදේශ 8:29 Sinhala New Revised Version (NRSV)
මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.
බෙදාගන්න
හිතෝපදේශ 8 කියවන්න