හිතෝපදේශ 8:11 - Compare All Versions

හිතෝපදේශ 8:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ප්‍රඥාව රතුකැටවලට වඩා ඉතා වටනේ ය; ඔබ ආශා වන කිසිවක් ඊට සම කළ නො හැක.

බෙදාගන්න
හිතෝපදේශ 8 SCV

හිතෝපදේශ 8:11 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.

බෙදාගන්න
හිතෝපදේශ 8 SROV

හිතෝපදේශ 8:11 NRSV (Sinhala New Revised Version)

මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.

බෙදාගන්න
හිතෝපදේශ 8 NRSV

හිතෝපදේශ 8:11 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.

බෙදාගන්න
හිතෝපදේශ 8 SNRV

හිතෝපදේශ 8:11 NIV (New International Version)

for wisdom is more precious than rubies, and nothing you desire can compare with her.

බෙදාගන්න
හිතෝපදේශ 8 NIV