හිතෝපදේශ 6:8
හිතෝපදේශ 6:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී; අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:8 Sinhala Revised Old Version (SROV)
ග්රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:8 Sinhala New Revised Version (NRSV)
එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න