හිතෝපදේශ 6:7-8
හිතෝපදේශ 6:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්ට නායකයෙක් නැත, වැඩ බලන්නෙක් නැත; පාලකයෙක් ද නැත. එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී; අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:7-8 Sinhala Revised Old Version (SROV)
ඌට ප්රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:7-8 Sinhala New Revised Version (NRSV)
ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න