හිතෝපදේශ 6:32 - Compare All Versions
හිතෝපදේශ 6:32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් පරදාර සේවනයේ යෙදෙන මිනිසාට විචාර බුද්ධියක් නැත; එසේ කරන්නා තමා ම විනාශ කර ගනී.
බෙදාගන්න
හිතෝපදේශ 6 SCVහිතෝපදේශ 6:32 SROV (Sinhala Revised Old Version)
ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 6 SROVහිතෝපදේශ 6:32 NRSV (Sinhala New Revised Version)
පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.
බෙදාගන්න
හිතෝපදේශ 6 NRSVහිතෝපදේශ 6:32 SNRV (Sinhala New Revised Version 2018)
පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.
බෙදාගන්න
හිතෝපදේශ 6 SNRVහිතෝපදේශ 6:32 NIV (New International Version)
But a man who commits adultery has no sense; whoever does so destroys himself.
බෙදාගන්න
හිතෝපදේශ 6 NIV